සාම්ප‍්‍රදායික අධ්‍යාපන රටාව අතික‍්‍රමණය කරමින් අප විසින් නවතම මාදිලියේ ප‍්‍රශ්න පත‍්‍ර CD රැසක් ඔබ වෙනුවෙන් සකස් කර ඇති බව සතුටින් දන්වා සිටිමු. එක් එක් ශ්‍රේණිය සඳහා අදාළ CD පටයන් පිළිබඳ තොරතුරු අදාල ශ්‍රේණිය අනුව පහත දක්වා ඇත.. ඔබට අවශ්‍යය ඕනෑම CD පටයක් නිවසටම ගෙන්වා ගැනීමට දැන් හැකියාව පවතී. Preview එක නරඹා එහි ඇති ප‍්‍රශ්න වර්ග පිළිබඳව ඔබට අවබෝධ කරගත හැක.
නිවසටම ගෙන්වා ගැනීමට නම් තැපැල් ගාස්තුව ද සහිතව රු 300 ක් පමණී.....
කතාකරන්න - 0784705824
E mail කරන්න - nuwanesapublication@gmail.com
CD පටයෙහි ඇති විශේෂ අංග :-
- ප‍්‍රශ්න 200 ක් ප‍්‍රශ්න පත‍්‍ර 6ක් ලෙසින් ඔබ වෙත තිළිණ කෙරේ.
- පසුගිය විභාග ප‍්‍රශ්න ද ඇතුළත් වේ.
- නව විභාග රටාව අනුව ප‍්‍රශ්න සකසා ඇත.( Preview එකෙහි ඇත්තේ හදුන්වාදීමක් පමණී )
- සෑම ප‍්‍රශ්න පත‍්‍රයකටම නිශ්චිත කාලයක් ඇතුලත පිළිතුරු සැපයිය යුතුය.
- ඔබගේ මනසට පීඩාකාරී නොවේ.
පියවර 3
හරි දැන් බලමුකෝ පෙන්නනවා කියපු ටික(ගැලපෙන ශ්‍රේණිය
තෝරගන්න.ඔයාගේ connection එක slow නම් load වෙන්න චූටි වෙලාවක් යයි.)
password - testfile
6 ශ්‍රේණිය
7 ශ්‍රේණිය
8 ශ්‍රේණිය
ඔබට අවශ්‍යය ඕනෑම විෂයක් සඳහා CD පට මිළ දී ගැනීමට දැන්ම අමතන්න.... 0784705824




0 අදහස්:
Post a Comment