Pages

පුරාණය මාසික සඟරාව


ශී‍්‍ර ලාංකීය අධ්‍යාපන ප‍්‍රකාශන අංශයේ හිඩැස් සොයමින් වසා දමන්නට තැත් කරන නුවණැස අධ්‍යාපන ප‍්‍රකාශන ආයතනය විසින් කෙරෙනු ලබන තවත් එක් නවාංගයක් ලෙස පුරාණය මාසික සඟරාව හැඳින්විය 
හැක.



වසර 2500 කට එහා ගිය ඉතිහාසයක් ගැන උදම්අනන අපි ඒ වෙනුවෙන් කළ කී දෙය අල්පය. දැයේ දුවාදරුවන්ට 2007 නව විෂය නිර්දේශයෙන් ඉතිහාසය නම් විෂය අනිවාර්යය වුව ද ඔවුන්ට එම විෂය අධ්‍යනයට භාහිර සාධක ඇත්තේ සුළු වශයෙනි. එම අඩුපාඩුව හඳුනාගත් නුවණැස අපි ඉතිහාසය සඳහාම වෙන් වූ ලංකාවේ ප‍්‍රථම හා එකම මාසික සඟරාව එළඹෙන 2013 ජනවාරි මස සිට වෙළඳපොල ට නිකුත් කරනු ලැබේ.


වැඩි විස්තර සඳහා :

කමෙන්ට් කරන්න
0784705824 අමතන්න
Email - nuwanesa@gmail.com

0 අදහස්:

Post a Comment