Pages

නුවණැස අළුත් වැඩක්





වැඩි විස්තර ඉස්සරහට
මෙහෙම වැඩකට ඔයාලගේ කැමැත්ත හෝ අකමැත්ත පහලින් දාලා යන්න.
ප‍්‍රශ්න තියෙනවනම් Comment කරන්න.



ප‍්‍රශ්න පත‍්‍ර CD (6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා)


සාම්ප‍්‍රදායික අධ්‍යාපන රටාව අතික‍්‍රමණය කරමින් අප විසින් නවතම මාදිලියේ ප‍්‍රශ්න පත‍්‍ර CD රැසක් ඔබ වෙනුවෙන් සකස් කර ඇති බව සතුටින් දන්වා සිටිමු. එක් එක් ශ්‍රේණිය සඳහා අදාළ CD පටයන් පිළිබඳ තොරතුරු අදාල ශ්‍රේණිය අනුව පහත දක්වා ඇත.. ඔබට අවශ්‍යය  ඕනෑම CD පටයක් නිවසටම ගෙන්වා ගැනීමට දැන් හැකියාව පවතී. Preview  එක නරඹා එහි ඇති ප‍්‍රශ්න වර්ග පිළිබඳව ඔබට අවබෝධ කරගත හැක. 

නිවසටම ගෙන්වා ගැනීමට නම් තැපැල් ගාස්තුව ද සහිතව රු 300 ක් පමණී..... 
කතාකරන්න - 0784705824
E mail කරන්න - nuwanesapublication@gmail.com

CD පටයෙහි ඇති විශේෂ අංග :-
  • ප‍්‍රශ්න 200 ක් ප‍්‍රශ්න පත‍්‍ර 6ක් ලෙසින් ඔබ වෙත තිළිණ කෙරේ. 
  • පසුගිය විභාග ප‍්‍රශ්න ද ඇතුළත් වේ.
  • නව විභාග රටාව අනුව ප‍්‍රශ්න සකසා ඇත.(  Preview   එකෙහි ඇත්තේ හදුන්වාදීමක් පමණී )
  • සෑම ප‍්‍රශ්න පත‍්‍රයකටම නිශ්චිත කාලයක් ඇතුලත පිළිතුරු සැපයිය යුතුය.
  • ඔබගේ මනසට පීඩාකාරී නොවේ.
CD පටයෙහි අන්තර්ගතය පිළිබඳව පින්තූර පොඩි වැඩිනම් ඒක උඩ ක්ලික් කරලා ලොකු කරගන්න.....

පියවර 1



පියවර 2


පියවර 3

හරි දැන් බලමුකෝ පෙන්නනවා කියපු ටික(ගැලපෙන ශ්‍රේණිය 
තෝරගන්න.ඔයාගේ connection  එක slow නම් load වෙන්න චූටි වෙලාවක් යයි.
password - testfile
6 ශ්‍රේණිය




                                  7 ශ්‍රේණිය




                                  8 ශ්‍රේණිය





ඔබට අවශ්‍යය ඕනෑම විෂයක් සඳහා CD පට මිළ දී ගැනීමට දැන්ම අමතන්න.... 0784705824

පුරාණය මාසික සඟරාව


ශී‍්‍ර ලාංකීය අධ්‍යාපන ප‍්‍රකාශන අංශයේ හිඩැස් සොයමින් වසා දමන්නට තැත් කරන නුවණැස අධ්‍යාපන ප‍්‍රකාශන ආයතනය විසින් කෙරෙනු ලබන තවත් එක් නවාංගයක් ලෙස පුරාණය මාසික සඟරාව හැඳින්විය 
හැක.



වසර 2500 කට එහා ගිය ඉතිහාසයක් ගැන උදම්අනන අපි ඒ වෙනුවෙන් කළ කී දෙය අල්පය. දැයේ දුවාදරුවන්ට 2007 නව විෂය නිර්දේශයෙන් ඉතිහාසය නම් විෂය අනිවාර්යය වුව ද ඔවුන්ට එම විෂය අධ්‍යනයට භාහිර සාධක ඇත්තේ සුළු වශයෙනි. එම අඩුපාඩුව හඳුනාගත් නුවණැස අපි ඉතිහාසය සඳහාම වෙන් වූ ලංකාවේ ප‍්‍රථම හා එකම මාසික සඟරාව එළඹෙන 2013 ජනවාරි මස සිට වෙළඳපොල ට නිකුත් කරනු ලැබේ.


වැඩි විස්තර සඳහා :

කමෙන්ට් කරන්න
0784705824 අමතන්න
Email - nuwanesa@gmail.com